Category Archives: 17.මහා සුදස්සන සූත්‍රය.

17.මහා සුදස්සන සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ කුසිනාරා නුවර උපවත්තන නම්වූ මල්ල රජුන්ගේ සල්වනයෙහි සල් ගස් දෙකක් අතරෙහි පිරිනිවන්පාන කාලයෙහි වාසය කළෝය. 2. එවිට ආයයුෂ්මත්වූ ආනන්ද තෙරුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ මෙසේ කීය. ´´ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ කුඩා නුවරක්වූ නොසම නුවරක්වූ ශාඛා නගරයක්වූ මේ කුසිනාරා නුවරෙහි පිරිනිවන් නොපාන සේක්වා. 3. ´´ආනන්දය, කුඩා …

Continue reading