Category Archives: 16. මහා පරිනිර්වාණ සූත්‍රය.

16. මහා පරිනිර්වාණ සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදි.එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ ගිජ්ඣකූට නම් පර්‍වතයෙහි වාසය කරන සේක. ඒ කාලයෙහි මගධ රටට අධිපති වේදේහ නම් දේවියගේ පුත්‍රවූ අජාසත් රජතෙමේ වැදෑ රට රජුන් යටත් කර ගැනීමට යනු කැමැත්තේ වේ. 2. අජාසත් රජ මගධ රට මහාමාත්‍යවූ වස්සකාර බ්‍රාහ්මණයාට කථා කර මෙසේ කීවේය. ´´බ්‍රාහ්මණය, මෙහි එනු. භාග්‍යවතුන් වහන්සේ වෙත ගොස් උන්වහන්සේගේ …

Continue reading