Category Archives: 33. සංගීති සූත්‍රය

33. සංගීති සූත්‍රය

1. මා විසින් මෙසේ අසන ලදි. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ මල්‍ය ජනපදවල ගමන් කරනුයේ පන්සියයක් පමණවූ මහත් භික්‍ෂු සංයා සමග මල්‍යයන්ගෙ පාවා නම් නුවරට පැමිණියෝය. එහි භාග්‍යවතුන් වහන්සේ පාවා නුවර චුන්ද නම් කර්මාර පුත්‍රයාගේ අඹ උයනෙහි වාසය කළසේක. එකල පාවා නුවර වැසි මල්‍යයන්ගේ උබ්භතක නම් අළුත්වූ නොබෝ දිනකින් කරවන ලද්දාවූ මහණෙකු විසින් හෝ බමුණෙකු විසින් …

Continue reading