Category Archives: 31. සිගාලක සූත්‍රය

31. සිගාලක සූත්‍රය

1. මා විසින් මෙසේ අසන ලදි. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර කලන්දකනිවාප නම්වු, වෙළුවන වෙහෙරෙහි වාසය කළසේක. එකල සිඟාලක නම් ගෘහපති පුත්‍ර තෙම කල් ඇතිවම නැගිට රජගහ නුවරින් පිටත්ව ගොස් තෙත්වූ ඇඳුම් ඇතුව තෙත්වූ හිසකෙස් ඇතුව ඇඳිලි බැඳගෙන බොහෝ දිශාවන් නමස්කාර කරන්නේය. එකල්හී භාග්‍යවතුන් වහන්සේ පෙරවරු වේලෙහි හැඳ පොරවා පාත්‍රා සිවුරු ගෙන රජගහ නුවරට …

Continue reading