Category Archives: 27. අග්ගඤ්ඤ සූත්‍රය

27. අග්ගඤ්ඤ සූත්‍රය

1. මා විසින් මෙසේ අසන ලදි. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහහිවූ පූර්වාරානයෙහි වැඩවසන්නාහ.එකල වාසෙට්ඨ, භාරද්වාජ නම් සාමණේර දෙනම භික්‍ෂුභාවය බලාපොරොත්තු වෙමින් භික්‍ෂූන් සමීපයෙහි වෙසෙත්. එකල භාග්‍යවතුන් වහන්සේ සවස් වේලයෙහි විවේකයෙන් නැගී සිට ප්‍රාසාදයෙන් බැස පහයෙහි සෙවනැල්ල පවත්නා පසුභාගයෙහි අවකාස්ථානයක සක්මන් කළහ. එවිට වාසෙට්ඨ, භාරද්වාජ දෙනම භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ භාග්‍යවතුන් වහන්සේ හොඳින් වැඳ සක්මන් …

Continue reading