Category Archives: 26. චක්කවත්ති සීහනාද සූත්‍රය

26. චක්කවත්ති සීහනාද සූත්‍රය

1. මා විසින් මෙසේ අසන ලදි. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ මගධරට මාතුලා නම් ගමෙහි වැඩවාසය කළාහුය. එකල භාග්‍යවතුන් වහන්සේ මේ මතු දැක්වෙන ධර්ම කොට්ඨාශය දේශනා කළහ. 2. මහණෙනි, මහණ තෙමේ කෙසේ නම් තමන්ම ආරක්‍ෂාස්ථාන කොට තමන් පිහිට කොට ධර්මය ආරක්‍ෂාස්ථානය කොට ධර්මය පිහිට කොට අනෙක් සරණක් නැතිව වාසය කෙරේද? යත්. ´´මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ …

Continue reading