Category Archives: 25. උදුම්බරික සිහනාද සූත්‍රය

25. උදුම්බරික සිහනාද සූත්‍රය

1. මා විසින් මෙසේ අසන ලදි. එක් කාලයෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර සමීපයෙහිවූ ගිජුකුළු පව්වෙහි වැඩ වාසය කළෝය. එකල්හි නිග්‍රොධ පරිබ්‍රාජක තෙමේ තුන් සියයක් පමණ මහත් පිරිවැජි පිරිසක් සමග උදුම්බරිකා දේවියගේ පිරිවැජි ආරාමයෙහි වාසය කළේය. 2. එකල්හි සන්ධාන නම් ගෘහපති තෙමේ (දවල්කාලයෙහි) භාග්‍යවතුන් වහන්සේ දැකිම පිණිස රජගහ නුවරින් පිටත් විය. ´´භාග්‍යවතුන් වහන්සේ දැන් චිත්ත විවේකයෙන් …

Continue reading