Category Archives: 7. පෙතවත්‍ථු

1. උරග වර්‍ගය

1. කුඹුර උපමාකොට ඇති ප්‍රේතයාගේ කථාව රහත්හු කුඹුරක් වැනිවෙත්. දායකයෝ ගොවියන්වැනිය. දිය යුතූදෙය වපුරන බීජ බඳුය. මෙපමණකින් ඵලය උපදී. ප්‍රෙතයාටද ද්‍රයකයාටද, මේ බීජය, මේ වැපිරීමය. මේ කූඹුරය. ඒ පින ප්‍රේතයෝ ලබත්. දෙන තැනැත්තේ පිනින් වැඩේ. මෙහිම පින්කොට ප්‍රෙතයන්ටද පින්දී යහපත් කර්‍මයක් කොට දිව්‍යලොකස්ථානයට යයි. 2. සූකරමුඛ ප්‍රේතයාගේ කථාව තොපගේ ශරීරය හැමතැන රන්වන්ය. සියලු දිසාවන් බබළවයි. තොපගේ කට …

Continue reading