Category Archives: 5. පණිහිත (සූක) වර්‍ගය.

5. පණිහිත (සූක) වර්‍ගය.

1. මිච්ඡාපණිහිතචිත්ත සූත්‍රය. 1. ´´මහණෙනි, ඇල්වී නණ්ඩුවක් හෝ යටවී නණ්ඩුවක් හෝ වරදවා ( තුඩ යටිකුරු කොට, නො ඇණෙන සේ ) තබන ලදුව අතින් හෝ පයින් හෝ මඬනා ලද්දේ අත හෝ පය හෝ නොබිඳෙන්නේය. ලේ හෝ උපදවන්නේයයි ඒ කාරණය විද්‍යාමාන නොවේ. මක්නිසාදයත්, මහණෙනි, නණ්ඩුව ( නොඇණෙන ලෙස ) වරදවා තබන ලද හෙයිනි. ´´මහණෙනි, එපරිද්දෙන්ම ඒකාන්තයෙන් යම් …

Continue reading