Category Archives: 16. එකධර්‍ම වර්‍ගය.

1. බුද්ධානුස්සති සූත්‍රය. ´´මහණෙනි, එක් ධර්‍මයක් වඩන ලද්දේ, නැවත නැවත පුරුදු කරණ ලද්දේ, ඒකාන්තයෙන් සසර කලකිරීම පිණිස, සසර නොඇලීම පිණිස, රාගාදීන්ගේ නැතිවීම පිණිස, ක්ලේශයන්ගේ සංසිඳීම පිණිස, විශිෂ්ට ඥාණය පිණිස, චතුරාය්‍ර්‍යසත්‍යය අවබෝධය පිණිස, නිර්‍වාණය අත්පත් කිරීම පිණිස පවතී. ´´කවර නම් එකම ධර්‍මයක්ද? බුද්ධානුස්මෘතිය (බුදුගුණ සිහිකිරීම) යි. ´´මහණෙනි, මේ එකම ධර්මය වඩන ලද්දේ, බහුල වශයෙන් (පුරුදු) කරණ …

Continue reading