Category Archives: 15. අට්ඨාන වර්‍ගය.

15. අට්ඨාන වර්‍ගය.

1. නිච්චතූපගමන සූත්‍රය. ´´මහණෙනි, මාර්‍ගදෘෂ්ටියෙන් යුක්තවූ, (සෝවාන්වූ) පුද්ගලයෙක් යම් හේතුවක් නිසා කිසි සංස්කාරයක් නිත්‍ය වශයෙන් ගන්නේය යන මේ කාරණය හේතු රහිතයි, ප්‍රත්‍ය රහිතයි. මේ කාරණය විද්‍යමාන නොවේ. මහණෙනි, මේ කාරණය නම් විද්‍යමානවේ. (එනම්) පෘතග්ජන පුද්ගලයෙක් යම් හේතුවක් නිසා කිසි සංස්කාරයක් නිත්‍ය වශයෙන් ගන්නේය. මේ කාරණය විද්‍යමානවේ.´´ 2. සුඛතූපගමන සූත්‍රය. ´´මහණෙනි, මාර්‍ගදෘෂ්ටියෙන් යුක්තවූ, (සෝවාන්වූ) පුද්ගලයෙක් යම් …

Continue reading