Category Archives: 12. අධර්‍ම වර්‍ගය (අනාපත්ති වර්‍ගය)

12. අධර්‍ම වර්‍ගය (අනාපත්ති වර්‍ගය)

1. අධම්මහාපන සූත්‍රය. ´´මහණෙනි, යම් භික්‍ෂුකෙනෙක් අධර්මය අධර්මයයි දක්වත්ද, ´´මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සැප පිණිස, බොහෝ දෙනාට යහපත පිණිස, දෙවි මිනිසුන්ට හිත පිණිස, සැප පිණිස, පිළිපන්නාහු වෙත්. මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝවූ පිණක්ද රැස් කෙරෙත්. ඒ භික්‍ෂූහුම මේ ශාසනය පිහිටුවත්.´´ 2. ධම්මදීපන සූත්‍රය. ´´මහණෙනි, යම් භික්‍ෂුකෙනෙක් ධර්මය ධර්මයයි දක්වත්ද, ´´මහණෙනි, ඒ …

Continue reading