Category Archives: 5. පිරිස් වර්‍ගය.

5. පිරිස් වර්‍ගය.

1. උත්තානපරිස සූත්‍රය. ´´මහණෙනි, මේ පිරිස්හු දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්: ප්‍රකටවූ ( මතුපිට පෙණෙන ) පිරිසද, ගැඹුරුවූ පිරිසද ( යන දෙකයි ). ´´මහණෙනි, ප්‍රකටවූ පිරිස කවරේද? ´´මහණෙනි, මේ ශාසනයෙහි යම් පිරිසෙක්හි භික්‍ෂූහු උඩඟු වූවාහු, උද්ගතවූ හිස් මාන නමැති නළ ඇත්තාහු, චපල වූවාහු, ක්‍රූර වචන ඇත්තාහු, ප්‍රලාප වචන ඇත්තාහු, මුළාසිහි ඇත්තාහු, සම්‍යක් ප්‍රඥාව නැත්තාහු, එකඟ …

Continue reading