Category Archives: 4. සමචිත්ත වර්‍ගය.

4. සමචිත්ත වර්‍ගය.

1. භූමි සූත්‍රය. 1. ´´මහණෙනි, අසත්පුරුෂ භූමියද, සත්පුරුෂ භූමියද තොපට දේශනා කරන්නෙමි. ඒ අසව්. මනාකොට මෙනෙහි කරව්. කියන්නෙමි.´´ ´´එසේය ස්වාමීනි´´ යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක. 2. ´´මහණෙනි, අසත්පුරුෂ භූමිය කවරේද? මහණෙනි, අසත්පුරුෂ තෙම කළ උපකාර නොදන්නේ වෙයි. කළගුණ ප්‍රකටකොට නොදන්නේ වෙයි. මහණෙනි, යම් මේ කළ ගුණ නොසැලකීමක් වේද, කළගුණ …

Continue reading