Category Archives: 5 මිශ්‍ර කථා

5 මිශ්‍ර කථා

1  (1) ඒ කාලයේ එක්තරා භික්‍ෂුනමක් වැඳිරියක සමග (2) මෛථුන ධර්‍මයෙහි යෙදුනේය. ඔහුට සැකයක් ඇති විය (3) භාග්‍යවතුන් වහන්සේ විසින් ශික්‍ෂා පදයක් පණවන ලදී. කිමෙක්ද,මම පාරාජිකා පාපයට පැමුණුනෙම්ද?. භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය සැළකෙළේය. ,මහණෙනි, ඔබ පාරාජිකා ඇවතට පැමිනියෙහිය, . 2  එකල්හි වනාහි විශාලා මහනුවර බොහෝ වජ්ජිපුත්‍රක භික්‍ෂුහු සිල් බහා නො තබා දුර්‍වල බව ප්‍රකාශ නො …

Continue reading