Category Archives: 4 පදභාජනිය

4 පදභාජනිය

1  යමෙක් වනාහි  යනු  යම් බඳු  යම් සේ යෙදුනු යම් ජාති ඇති , යම් නමක් ඇති, යම් ගෝත්‍රයක් ඇති,   යම් ස්වභාවයක් ඇති, යම් සේ වාසය කරණ, යම් සේ ආශ්‍රය කරන, සථවිර නමක් හෝ නවක නමක් හෝ මධ්‍යම නමක් හෝ යන මේ තෙමේ යමෙක් වනාහි යයි කියනු ලැබේ. 2  . භික්‍ෂුව යනු ඉල්වානුයි භික්‍ෂූ නමි.  පිඩු …

Continue reading