Category Archives: විනය පිටකය
1 සංඝාදිසෙසය
ආයුෂ්මත්නි, මේ තෙළෙස් සංඝාදිශෙස ධර්මයෝ ප්‍රකාශයට පැමිණෙත්. 1 සංඝාදිසෙසය 1 (1) ඒ කාලයෙහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවත් නුවර අනේපිඬු මහ සිටාණන් විසින් කරවා පිළිගන්වන ලද ජේතවනාරාමයෙහි වැඩ වසන සේක.(2) ඒ කාලයෙහි වනාහි ආයුෂ්මත් සෙය්යසක නම් ස්ථවිරයන් වහන්සේ විසිරුනාවූ සිතින් බ්‍රහ්මචය්‍ර්‍යාව පුරයි.හෙතෙම එයින් කෘෂ බවට පැමිණියේ දුර්වර්ණවුයේ පඬුවන් පැහැය ඇතිවූයේ ඉල්පී නහර වැල් ඇති ශරීරයෙන් යුක්තවූයේ …
5 මිශ්‍ර කථා
1 (1) ඒ කාලයේ එක්තරා භික්ෂුනමක් වැඳිරියක සමග (2) මෛථුන ධර්මයෙහි යෙදුනේය. ඔහුට සැකයක් ඇති විය (3) භාග්‍යවතුන් වහන්සේ විසින් ශික්ෂා පදයක් පණවන ලදී. කිමෙක්ද,මම පාරාජිකා පාපයට පැමුණුනෙම්ද?. භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය සැළකෙළේය. ,මහණෙනි, ඔබ පාරාජිකා ඇවතට පැමිනියෙහිය, . 2 එකල්හි වනාහි විශාලා මහනුවර බොහෝ වජ්ජිපුත්‍රක භික්ෂුහු සිල් බහා නො තබා දුර්වල බව ප්‍රකාශ නො …
4 පදභාජනිය
1 යමෙක් වනාහි යනු යම් බඳු යම් සේ යෙදුනු යම් ජාති ඇති , යම් නමක් ඇති, යම් ගෝත්‍රයක් ඇති, යම් ස්වභාවයක් ඇති, යම් සේ වාසය කරණ, යම් සේ ආශ්‍රය කරන, සථවිර නමක් හෝ නවක නමක් හෝ මධ්‍යම නමක් හෝ යන මේ තෙමේ යමෙක් වනාහි යයි කියනු ලැබේ. 2 . භික්ෂුව යනු ඉල්වානුයි භික්ෂූ නමි. පිඩු …
3 සන්ථත බණ වර
1 ඒ කාලයෙහි විශාලා නුවර වූ බොහෝ වජ්ජි පුත.්‍රක භික්ෂූහු ඇතිතාක් අනුභව කළාහුය. ඇතිතාක් නිදාත්තාහ. ඇතිතාක් නෑවාහුය. ඇතිතාක් කා, ඇතිතාක් නිදාගෙන ඇතිතාක් නා නුනුවනින් මෙනෙහි කොට, සිල් බහා නොතබා දුර්වල බව ප්‍රකාශ නොකොට, මෛථුන ධර්මයෙහි යෙදුනාහ. ඔවුහු මෑත කාලයෙහි ඤාතීන්ගේ විපතක්ද සපර්ෂ කළාහු, රොග විපතක් ද සපර්ෂ කළාහු, ආයුෂ්මත් අනඳ තෙරුන් වෙත පැමිණ මෙසේ කියත්. …
2 වැඳිරියගේ කථාව
1 එකල්හි වනාහි එක්තරා භික්ෂුවක් විශාලා නුවර මහා වනයෙහි වැඳිරියක් කෑම බීමවලින් සතුටු කොට ඈට මෛථුන ධර්මය කරයි.ඉක්බිති ඒ මහණ තෙම පෙරවරු වේලෙහි හැඳ පොරවා පා සිවුරු ගෙන විශාලා නුවර පිඩු පිණිස හැසුරුනේය. එකල්හි වනාහි බොහෝ භික්ෂූහු සෙනසුන්වල ඇවිදින්නට යන්නාහු ඒ භික්ෂුවගේ පන්සල යම් තැනකද එතැනට පැමියාහුය. ඒ වැඳිරි තොමෝ දුර සිට එන ඒ භික්ෂුන් …
1 සුදින්න බණ වර
1 එකල්හි වනාහි විශාලා නුවරට සමීප තැන්හි කලන්ද නම් ගමක් වේ.එහි සිටු පුත්‍රයෙකු වූ සුදින්න නම් කලන්ද පුත්‍රයෙක් වෙයි. එකල්හි සුදින්න නම් කලන්ද පුත්‍ර තෙම බොහෝ යහළුවන් සමග විශාලා නුවරට යම්කිසි කරුණක් නිසා ගියේය. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ මහත් පිරිසක් විසින් පිරිවරන ලද්දේ දහම් දෙසමින් වැඩහුන්නේ වෙයි. සුදින්න කලන්ද පුත්‍ර තෙම මහත් පිරිසක් විසින් පිරිවරන …
භික්ෂු විභඞගය
නමො තසස භගවතො අරහතො සම්මා සම්බුද්‍ධසස 1 ඒ කාලයෙහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වේරඤජා නුවර සමීපයෙහි නලේරු යක්ෂයා අධිගෘහිත වු කොසඔ ගස සමීපයෙහි පන්සියයක් පමණ මහා භික්ෂු සමූහයක් සමග වාසය කරන සේක……….. 2 වේරඤජ නම් බ්‍රාහ්මණ තෙමේ .භවත්නි, ශාක්‍ය වංශයෙන් පැවිදිව ශ්‍රමණ ගෞතම තෙම පන්සියයක් පමණ වු මහත් භික්ෂු සමුහයක් සමග වේරඤජා නුවර නලේරු නම් යක්ෂයා …