Category Archives: පඤ්හ පුච්ඡකය.

පඤ්හ පුච්ඡකය.

16.  සම්‍යක් ප්‍රධානයෝ සතර දෙනෙක් වෙති.   මේ ශාසනයෙහි මහණතෙම නූපන් ලාමක අකුශල ධර්‍මයන්ගේ   -පෙ-  සතර සම්‍යක් ප්‍රධානයන් අතුරෙන් කුශලයෝ කෙතෙක්ද?  අකුසලයෝ කෙතෙක්ද?   අව්‍යාකෘතයෝ කෙතෙක්ද?   -පෙ-  සරණයෝ (කෙලෙස් සහිතයෝ) කෙතෙක්ද?   අරණයෝ (කෙලෙස් රහිතයෝ) කෙතෙක්ද? කුසල්ම සුඛ වේදනාව හා සම්ප්‍රයුක්තවූවෝ වෙති.   දුක් නොවූ,  සැප නොවූ වේදනාව හා සම්ප්‍රයුක්තවූවෝ වෙති.   විපාක ධර්‍ම ධර්‍මයෝය.   අනුපාදින්න උපාදානියයෝය.   අසංකිලිට්ඨ අසංකිලෙසිකයෝය.   සවිතර්‍ක …

Continue reading