Category Archives: 8. සම්‍යක්ප්‍රධාන විභඞ්ගය.

සුත්තන්ත භාජනිය

සම්‍යක්ප්‍රධානයෝ සතර දෙනෙක් වෙති.   මේ සස්නෙහි මහණතෙම නූපන් ලාමක අකුශල ධර්‍මයන්ගේ නොඉපදීම පිණිස කැමැත්ත උපදවාද,  උත්සාහ කෙරේද,  වීය්‍ර්‍ය ආරම්භ කෙරේද,  සිත දැඩිකොට ඔසවයිද,  බලවත් සේ උත්සාහ කෙරේද,  උපන් ලාමක අකුශල ධර්‍මයන්ගේ දුරුකිරීම පිණිස කැමැත්ත උපදවාද,  උත්සාහ කෙරේද,  වීය්‍ර්‍ය ආරම්භ කෙරේද,  සිත දැඩිකොට ඔසවයිද,  බලවත් සේ උත්සාහ කෙරේද,   නූපන් කුශල ධර්‍මයන්ගේ ඉපදීම පිණිස කැමැත්ත උපදවාද,  උත්සාහ …

Continue reading

පඤ්හ පුච්ඡකය.

16.  සම්‍යක් ප්‍රධානයෝ සතර දෙනෙක් වෙති.   මේ ශාසනයෙහි මහණතෙම නූපන් ලාමක අකුශල ධර්‍මයන්ගේ   -පෙ-  සතර සම්‍යක් ප්‍රධානයන් අතුරෙන් කුශලයෝ කෙතෙක්ද?  අකුසලයෝ කෙතෙක්ද?   අව්‍යාකෘතයෝ කෙතෙක්ද?   -පෙ-  සරණයෝ (කෙලෙස් සහිතයෝ) කෙතෙක්ද?   අරණයෝ (කෙලෙස් රහිතයෝ) කෙතෙක්ද? කුසල්ම සුඛ වේදනාව හා සම්ප්‍රයුක්තවූවෝ වෙති.   දුක් නොවූ,  සැප නොවූ වේදනාව හා සම්ප්‍රයුක්තවූවෝ වෙති.   විපාක ධර්‍ම ධර්‍මයෝය.   අනුපාදින්න උපාදානියයෝය.   අසංකිලිට්ඨ අසංකිලෙසිකයෝය.   සවිතර්‍ක …

Continue reading

අභිධම්ම භාජනිය.

10.  සම්‍යක් ප්‍රධානයෝ සතර දෙනෙක් වෙති.   මේ සස්නෙහි මහණතෙම නූපන් ලාමක අකුශල ධර්මයන්ගේ නූපදීම පිණිස කැමැත්ත උපදවයි.   උත්සාහ කරයි.   වීය්‍ර්‍යය පටන් ගනියි.   සිත දැඩිකොට ඔසවයි.   බලවත් ලෙස උත්සාහ කරයි.    උපන් ලාමක අකුශල ධර්මයන්ගේ දුරුකිරීම පිණිස කැමැත්ත උපදවයි.   උත්සාහ කරයි.   වීය්‍ර්‍යය පටන් ගනියි.   සිත දැඩිකොට ඔසවයි.   බලවත් ලෙස උත්සාහ කරයි.    නූපන් කුශල ධර්මයන්ගේ ඉපදීම පිණිස කැමැත්ත …

Continue reading

සුත්තන්ත භාජනිය.

1. සම්‍යක්ප්‍රධානයෝ සතර දෙනෙක් වෙති.   මේ සස්නෙහි මහණතෙම නූපන් ලාමක අකුශල ධර්‍මයන්ගේ නොඉපදීම පිණිස කැමැත්ත උපදවාද,  උත්සාහ කෙරේද,  වීය්‍ර්‍ය ආරම්භ කෙරේද,  සිත දැඩිකොට ඔසවයිද,  බලවත් සේ උත්සාහ කෙරේද,  උපන් ලාමක අකුශල ධර්‍මයන්ගේ දුරුකිරීම පිණිස කැමැත්ත උපදවාද,  උත්සාහ කෙරේද,  වීය්‍ර්‍ය ආරම්භ කෙරේද,  සිත දැඩිකොට ඔසවයිද,  බලවත් සේ උත්සාහ කෙරේද,   නූපන් කුශල ධර්‍මයන්ගේ ඉපදීම පිණිස කැමැත්ත උපදවාද,  …

Continue reading