Category Archives: අභිධම්ම භාජනිය

අභිධම්ම භාජනිය

31. සතිපට්ඨානයෝ සතර දෙනෙක් වෙති. මේ සස්නෙහි මහණතෙම කෙලෙස් තවන වීය්‍ර්‍ය ඇතිව, යහපත් ප්‍රඥා ඇතිව, සිහියෙන් යුක්තව, මේ ශරීරයෙහි ලෝභයද, නොසතුටද සංසිඳුවාගෙන, ආධ්‍යාත්මිකවූ කයෙහි කය අනුව බලමින් වාසය කෙරේද, බාහිරවූ කයෙහි කය අනුව බලමින් වාසය කෙරේද, ආධ්‍යාත්මිකවූද, බාහිරවූද කයෙහි කය අනුව බලමින් වාසය කෙරේද, කෙලෙස් තවන වීය්‍ර්‍ය ඇතිව, යහපත් ප්‍රඥා ඇතිව, සිහියෙන් යුක්තව, ලෝභයද, නොසතුටද …

Continue reading