Category Archives: 13. අප්පමඤ්ඤා විභඞ්ගය.

13. අප්පමඤ්ඤා විභඞ්ගය.

සුත්තන්ත භාජනිය. 1. අප්පමඤ්ඤා සතරෙකි.   මේ ශාසනයෙහි මහණතෙම මෛත්‍රී සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කරයි.   එසේ දෙවෙනි දිශාවක්ද,  තුන්වෙනි දිශාවක්ද,  එසේ සතරවෙනි දිශාවක්ද (පතුරුවයි.)   මෙසේ උඩද,  යටද,  සරසද,  සෑම තන්හි,  සියලු ආත්ම භාවයන් කෙරෙහි,  සියලු සතුන් ඇති ලෝකය,  මෛත්‍රී සහගත සිතින්,   විපුල වශයෙන්,  මහග්ගත වශයෙන්,  අප්‍රමාණ වශයෙන්,  අවෛරී වශයෙන්,  අව්‍යාපාද වශයෙන් පතුරුවා වාසය කරයි.   …

Continue reading