4. මණිභද්ද සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ මගධයෙහි මණිමාලක චෛත්‍යයෙහි මණිභද්ද නම් යකුගේ භවනයෙහි වැඩවසන සේක.

2. ඉක්බිති මණිභද්ද යක්තෙම භාග්‍යවතුන් වහන්සේයම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ භගවත්හු හමුයෙහි මේ ගාථාව කීය:

´´සිහි ඇත්තාට හැම කල්හි යහපත වෙයි. සිහි ඇත්තේ සුවය ලබයි. සිහි ඇත්තහුට හැමසඳ ශ්‍රේෂ්ඨත්වය ලැබෙයි, ( හෙතෙම ) වෛරයෙන් මිදේ.´´

3. ( භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක: ) ´´සිහි ඇත්තාට හැම සඳ යහපත වෙයි. සිහි ඇත්තේ සුවය ලබයි. සිහි ඇත්තහුට හැම සඳ ශ්‍රේෂඨත්‍වය ලැබෙයි. ( එහෙත් හෙතෙම ) වෛරයෙන් නොමිදේ.

´´යක්‍ෂය, යමෙකුගේ සිත මුළු රෑ දාවල් දෙක්හිම අහිංසායෙහි ඇලුනේද, හෙතෙම සියලු සත්ත්‍වයන් කෙරෙහි මෛත්‍රිය ( වඩා )ද ඔහට කිසි කෙනෙකු හා වෛරයක් නැත්තේය.´´

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: