www.metta.lk වෙබ් අඩවියෙහි ඇති ත්‍රිපිටක පරිවර්තන භාවිත කර මෙහි post සකස් කලෙමි. ඔබ සැමටම උතුම් සද්ධර්මය වහ වහා අවබෝධ වේවා!!
"ධර්ම දානය පිණිසයි"
www.metta.lk වෙබ් අඩවියෙහි ඇති ත්‍රිපිටක පරිවර්තන භාවිත කර මෙහි post සකස් කලෙමි. ඔබ සැමටම උතුම් සද්ධර්මය වහ වහා අවබෝධ වේවා!!
මේ ධර්ම දාන කුසලය උතුම්වූ චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම හේතු වේවා…!!!
ෙසායා ගැනීමට ඉතා අපහසුව තිබූ සූත්‍ර ධර්ම කියවන්නට අපට අවස්ථාවක් ලබා දුන් ඔබ තුමන්ට වහ වහා ධර්මාව ධය ෙව්වා!
මෙම සූත්‍ර පරිවර්ථන සඳහා දායක වන්නේ කෙසේදැයි දැනගැනීමට කැමතියි…
එ සඳහා උදව් කරන්න අප ගොඩක් කැමැත්තෙන් සිටිමු
බොහොම ස්තුතියි. මම ඔබට email එකක් එවන්නම් විස්තර දන්වා.
ඉතාම අනර්ඝයි !!! ඔබතුමාට පින් !!!
ඔබතුමාට පින්
බොහොම ස්තුතියි.
අද තරුණ පරපුර බුදු දහම විනිවිද දකින්න ලොකු උනන්දුවක් දක්වනවා. එත් මේ දේවල් කියවන්න අපිට පුස්තකාලයකට යන්න වෙලාවක් එන්නේ නෑ. මෙහෙම සිංහලෙන්ම තියෙනවා දැක්කම ඇත්තටම හරිම සතුටක් දැනෙනවා. “සබ්බ දානං ධම්ම දානං ජිනාති.” මේ ධර්ම දානමය කුසලයෙන් ඔබට උතුම් වූ බුද්ධ රාජ්‍යයේ නිර්වනාභිෂේකයම ලැබේවා.
සාධු ..සාධු ..සාධු .. එසේම වේවා …!!
මෙසේ බුද්ධ දේශනාවන් පහසුවෙන් කියවා හැමෝටම තේරුම් ගැනීම පිණිස මෙලෙසින් සකස් කොට ඉදිරිපත් කිරීම මාහැගි ධර්ම දානයකි. මේ ධර්ම දානය ඔබට චතුරාර්ය සත්‍යය අවබෝධය පිණිස ම වේවා.
මේ බුද්ධ ශාසනයේම මේ පින් හේතුවෙන් ප්‍රාර්ථනා කරන්නාවූ බෝධියකින් උතුම් වූ නිර්වාන සම්පත්තිය ලැබේවා…
ඔබ තුමාට පුලුවන්නම් අභිධර්ම පිටකය අපට තේරෙන සිංහලෙන් පරිවර්ථනය කරල දැම්මොත් බොහෝ පින්.. තවම ඤානානන්ද ස්වාමීන් වහන්සේ ඒව පරිවර්ථනය කරල නැහැ නේද.
සමාවන්න .මම මෙම සුත්‍ර පරිවර්තනය කලේ නැහැ. මට පරිවර්තනය කිරීමට තරම් පාලි දැනුමක් නැහැ. මම කරන්නේ metta.lk site එකේ තියන පරිවර්තනය කරන ලද සුත්‍ර නැවත සිංහල unicode වලට පරිවර්තනය කර නැවත පළකිරීමයි. අභිධර්ම පිටකයේ පරිවර්තනය කර තිබෙන කොටස් ඉක්මනින් මෙහි පලකරන්නම්.තෙරුවන් සරණයි!
තෙරුවන් සරණයි!
උත්සාහය අනර්ඝයි.. මේ දේවල් හොයන්න අපි කොච්චර ශ්‍රමය ධනය වැය කරන්න ඕනෙද ? මේක ලොකු පහසුවක්.. මේ දානයෙන් ඔබතුමාට මේ සංසාර ගමනේ කෙටි කලකින්ම නිවන් අවබෝධ වේවා !
තෙරුවන් සරණයි!
ඔබට බොහෝම පිං තේරැවන් සරණයි ඔබ වැය කරපු කාලය ට ත් ශ්‍රමයටත් එම පිං බලය නිර්වාණ අවබෝධ පිණිස හේතු වසනා වෙවා!
සියලු දානයන් අතර අග්‍රම දානය දුන් ඔබට… එහි මහත් ඵලය, මහා ආනිසංසය මෙලොවදීම අත්විඳීමට ලැබේවා…! තෙරුවන් සරණයි…!
ඔබ තුමාට බොහෝම පිං.ඉක්මනින්ම නිවන් අවබෝධ වේවා.
මෙපින් මහිමයෙන් සතර අපායෙන් අත්මිදීමට හැකි වේවා!
(විනය පිටකය වැඩ කරන්නේ නම් නෑ)
ඉතා වටිනා මෙහෙයක්’ තෙරූවන් සරනයි !!!
ඔබ තුමාට බොහෝම පිං.
මහා ආනිසංසය මෙලොවදීම අත්විඳීමට ලැබේවා…!
තෙරුවන් සරණයි!
ඔබට තෙරුවන් සරණයි!
අවශ්‍ය සියලු තොරතුරු ඉතා පහසුවෙන් සොයා ගැනීමට මා හට ඔබේ උත්සහය ඵල දැරුවා.මේ දානයෙන් මේ සංසාර ගමනේ කෙටි කලකින්ම නිවන් අවබෝධ වේවා…..
නමෝ බුද්ධාය!!! ඔබට මෙ කරන ලද පිනෙන් ගෞතම බුද්ධ ශාසනයේදීම විශාරද වී අමා වූ නිවන් අවබෝධ වේවා!
මෙවන් අතිමහත් ධර්ම දානයක් කල ඔබට නිවන් සුව ඉතා ඉක්මනින් අවබෝධ වේවා!
http://www.niwandora.com
ධර්ම දානයේ පිනෙන් ඔබට යහපතක්ම වේවා…….
කරන ලද ෙමම ධර්ම දානමය පුන්‍යකර්මය ඔබට උතුම් නිවන් ෙදාරටු විවර වීමට ෙහ්තු ෙව්වා යයි පතමි
I would like to contact you to find out more about the translations. Please email contact details.
write me to dahamsithum@gmail.com
Much merits for your Noble Dhamma dana of converting the Metta.lk Sinhala Sutta to Unicode so that everybody can read. I think acknowledgment of the original translator, Dr. A. P. de Soyza would be appropriate. Theruwan Saranai
Bohomathma pin
ඔබට මේ කුසලය මේ ජීවිතයේදීම ධර්මාබෝධය පිණිස හේතුවේවායි පතමි.
තෙරුවන් සරණයි!!!
මෙතැනට පැමිණ ගිය සියල්ලන්ම මුව නොසෑහෙන්න ස්තූති කළ බව දැක දැක ද තවත් එක් ස්තූතියක් ඒවා අතරට එක් කරන්නේ මෙම ලිපි සපයා ගැනීමට මට තිබූ අපහසුතා සියල්ල මෙම අඩවියට ගොඩ වූ සැණින් අමතක ද වී ගිය බැවිණි.
ස්තූතියි.
මහත්මයා
මෙම පරිවර්තන කාර්යය ඉතා ඉහලින් ඇගයිය යුත්තක් ඊට මුලපීරිම සම්බන්දව ඔබට බොහොම සිතුතියි.
නමුත් මෙම කාර්ය බොහෝ පර්ස්සමින් හා අවභොධයෙන් කලයුත්තක්. ඔබ පරිවර්තනය කරන එක පදයක දොශයකීන් කියවන්නා වැරදි වැටහීම් ගතහැකීයි.
මා එවැනි දෝශ කීපයක් දුටුවා එබැවින් පරිවර්තනයේදී හැකිතරම් මුල් පාලී ත්‍රිපිටකයේ
ඇතිසැටියෙන්ම සිංහලට නගන්න.කුමන අවස්තාවකදීවත් ඔබගේ අදහසි ඊට එක් නොකරන්න
(ඔබ එසේ කරයි නම් එ කියන්වන්නගේ අවභොදය පහසුවීමට යන අරමුනෙන් විය හැකියි නමුත් එයම නිවැරද නොවිය හැකියි).
මෙය ඉතා ගැඹුරු ධර්මයක් මතුපිට ඇති අර්තයට වඩා ඉතා විශාල අර්තයක් සැගවී පවතී.
සමහර පාලි වචන සෘජුවම සිංහලට නැගිය නොහැකියි.සමහර් පාලි වචනවල සාමන සිංහල වචන ඇතත් අර්තය හත්පසිම වෙනස්.
ගැටලු සහිත අවස්තා ඇතොත් හොද පලි දැනුමක් සහිත ස්වාමින්වහන්සේ කෙනෙකුගෙන් විමසන්න.
තවද http://dsal.uchicago.edu/dictionaries/pali/ ලිගුව ද භාවිත කලහැක.
බොහොම පින් ඔබගේ අදහසට සහ වෙබ් ලිපිනයට
මේ පිනෙන් ධර්මය අවබෝධවෙව
සබ්බ දානං ධම්ම දානං ජිනාති. සියලු දානයන්ට වඩා ධර්ම දානය උතුම් වන්නේය. ඔබට තෙරුවන් සරණයි. දහම් ගැටලු ඉදිරිපත් කිරීමට හැකි නිතරම යාවත්කාලීන වන වෙබ් සයිට් තිබේද? ඒවා මොනවාද?
දහම් ගැටළු ඉදිරිපත් කළ හැකි web site කිහිපයක්ම මම දැක තිබෙනවා. නමුත් සිංහලෙන් තියන sites නම් හොයාගන්න අමාරුයි. පහත තියෙන්නේ ඒ links.
http://www.abhidhamma.org/forums/
http://dhammawheel.com/
http://www.freesangha.com/forums/theravada-buddhism/
http://www.buddhismwithoutboundaries.com/forumdisplay.php?11-Theravada-Buddhism
තෙරුවන් සරණයි!
තෙරුවන් සරණයි ඔබට. බොහොමත්ම පින්.
මෙම සූත්‍ර පිටක නිවැරදි ලෙස යොදා ඇද්ද යන්න දැනගැනීමට කැමැත්තෙමි. ……මිශ්‍ර කතා යන්නෙහි දෝෂයක් ඇති බව මට සිතේ. ස්තූතියි. ….තෙරුවන් සරණයි!
මම භාවිතා කලේ http://metta.lk/tipitaka/index.html හි ඇති පරිවර්තනයි. එහි භාවිතා කර ඇත්තේ A.P. de Soyza සිංහල පරිවර්තනයි. මිශ්‍ර කතා වල දෝෂ ඇත්දැයි මම පරික්ෂා කරන්නම්. බොහොම පින් ඒ ගැන දැනුම් දුන්නාට
http://metta.lk/tipitaka/1Vinaya-Pitaka/1Parajika-Pali/1Parajika/01parajika1-s.html මෙම පිටුවේ අංක 5 යටතේ ඇති මිශ්‍ර කතා දෝෂයක් නැතිව ඒ අයුරින්ම පිටපත් කර ඇත. මම පිරික්සා බැලුවෙමි. තෙරුවන් සරණයි.
මම වනිජ්ජා සූත්රය හොයනවා ලින්ක් එකක් සොයා දෙන්න
http://www.thripitakaya.org/tipitakaya/Index/498?s=11271
ඉතාමත් වෙහෙසක් දරා කාලයක් කැප කොට මේ සිදු කර ඇති අතිමහත් වූ ධර්ම දානමය කුසලය උතුම් නිවනින් සැනසීම පිණිසම උපනිශ්‍ර වේවා .සැමට තෙරුවන් සරණයි .